, කමටහන් සුද්දකිරීම කමටහන් සුද්දකිරීම - Kamaṭahana for Meditation: සතිය දියුණු කිරීම 2

මෙම යථාභූත ඥානය නිසා අපගේ හදවත් වල හා ඇසිපියෙහි ප්‍රමෝදය දිදුලන්නේය. සඳ මෝරා නැඟෙන තාරකා මණ්ඩල දිදුලන මධ්‍යම රාත්‍රියෙහි සම්මාසම්බුද්ධත්වය පරිපූර්ණත්වයට පත්වන්නේය.

ඔබ අද අදම අත්හදා බලන්න 100% ක්ම ප්‍රායෝගික, ඉහළ ප්‍රතිඵල ලැබිය හැකි මෙම උපදෙස් පමා නොවී පිළිපදින්න

සතිය දියුණු කිරීම 2

සතිය දියුණු කිරීමට
සිත එක අරමුණක තබා ගැනීමට අපහසු නම්, සිතුවිළි අතර සිත ගමන් කරයි නම්...
හුස්ම ඉහළ පහළ ගන්නා අතර තුර දෑස් අඩවන් කර රෑපයේ කේන්ද්‍රය දෙස බලාගෙන හුස්ම දෙස අවධානයෙන් බලන්න. රෑපය තුළින් දකින වෙනස්කම් නොතකා හරින්න. හුස්ම දෙසම නිරන්තර අවධානයෙන් බලන්න.

සැළකිය යුතුයි
සෑම විටම සිත හුස්ම ඉහළ පහළ ගමන් කිරීම දෙස හොදින් බලන්න. රෑපයට හිත නොයොදවන්න. යම් පමණකට සතිය දියුණු කරගැනීමට හැකි වූ විට රෑපය අත්හැර තනිව හුස්ම දෙස බලමින් සතිය දියුණු කිරීමට උත්සාහ කරන්න. හුස්ම දෙස බැලීම අත්හැර රෑපය දෙස පමණක් බැලීම අවදානම් සහිතය.

free counters