, කමටහන් සුද්දකිරීම කමටහන් සුද්දකිරීම - Kamaṭahana for Meditation: සතිය දියුණු කිරීම 1

මෙම යථාභූත ඥානය නිසා අපගේ හදවත් වල හා ඇසිපියෙහි ප්‍රමෝදය දිදුලන්නේය. සඳ මෝරා නැඟෙන තාරකා මණ්ඩල දිදුලන මධ්‍යම රාත්‍රියෙහි සම්මාසම්බුද්ධත්වය පරිපූර්ණත්වයට පත්වන්නේය.

ඔබ අද අදම අත්හදා බලන්න 100% ක්ම ප්‍රායෝගික, ඉහළ ප්‍රතිඵල ලැබිය හැකි මෙම උපදෙස් පමා නොවී පිළිපදින්න

සතිය දියුණු කිරීම 1









සතිය දියුණු කිරීමට
සිත එක අරමුණක තබා ගැනීමට අපහසු නම්, සිතුවිළි අතර සිත ගමන් කරයි නම්...
බුද්ධානුස්සතිය වඩන අතර තුර දෑස් අඩවන් කර රෑපය දෙස අවධානයෙන් බලන්න. රෑපය තුළින් දකින වෙනස්කම් නොතකා හරින්න. බුද්ධානුස්සතිය තුළ නිරන්තර අවධානයෙන් සිටින්න.



free counters